එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඊයේ (11) ...
දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර කරච්චිහිදී අද (12) රාත්‍රියේ අවසන් වූ එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය ...
The Legal Officers’ Association of the Attorney General’s Department claims that several statements being circulated relating ...
USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය පිළිබඳ මේ දිනවල මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතාබහකි ...
President Anura Kumara Dissanayake stated that global climate issues are knocking on everyone’s doors, regardless of wealth ...
පානදුර මුහුදේ අද (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා අද (12) අමෙරිකාව බලා පිටත් යාමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ...
නීති වීරෝධි ලෙස මෙරටට ආනයනය කළ ජීප් රථයක් ව්‍යාජ අංක සහිතව ධාවනය වන බවට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය සිය භාරයට ගෙන ඇත ...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසයි ...
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබී ම අද (12) සිදු කෙරුණි. එම සිංහ පැටවුන්ට ...
වැල්ලම්ටිය පොලීසියට ලද තොරතුරක් මත එම පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results