’’ ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට’’ යන වදන තීරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුල එළුවන් දස දෙනකු කිටි ...
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ...
රාජකාරියට යන මුවාවෙන් ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අනතුරුව ඩුබායි රාජ්‍යයට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ ...
සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ...
රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) ...
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය ...
ෂිද්දා ද ඇගේ පුත් කුෂිබා ද පර්වත ප්‍රාන්තර දෙකක් පැන නැංගාවූ ස්ථානයක, පෘථිවි මස්තකයේ සිට යාර නවයක් පොළෝ ගැබ තුළ දිය දහරක් ගලා ...
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් ...
දවල් විවේක කාලයේ පන්තියෙන් බැහැරට නොගිය සුගත් වීරසේකර පන්තියේ තම අසුනේ වාඩි වී පොතක් බලමින් සිටියේ ය . " ෂ් ෂ් ෂ් ", ...
රටේ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කථානායකවරයාගේ කථානායකවරයාගෙන් ඉල්ලීම ...
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු ...
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.